AFC Banner
AFC Banner
Empty Ad

2024 අයවැය ඉදිරිපත් කරන්න ජනපති රනිල් පාර්ලිමේන්තුවට

2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) දහවල් 12.00ට 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?