AFC Banner
AFC Banner
Empty Ad

2024 සා.පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම අදින් අවසන්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අදින් (10) අවසන් වනවා.

ඒ, අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම අයදුම්පත් භාරගැනීම සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙම අයදුම්පත් භාරගැනීම සිදුකරන අතර, පසුගිය නොවැම්බර් 05 වනදා සිට 30 වනදා දක්වා ඊට කාලය ලබා දී තිබුණා.

කෙසේ වෙතත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් එම කාලසීමාව අද (දෙසැම්බර් 10) දිනය දක්වා දීර්ඝ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට විභාග අපේක්ෂකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?