Empty Ad
AFC Banner
Empty Ad

2023 – 2024 සා/පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (2023/2024) වර්ෂයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

නැවත විභාග ප්‍රතිඵල සමීක්ෂණය සඳහා අයදුම් කරන ලද සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් එය ලබාගත හැකියි.

එනම් https://www.doenets.lk/examresults වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?