AFC Banner
AFC Banner
Empty Ad

2022 LPL තරගාවලියේ කණ්ඩායමක රඳවාගත හැකි ක්‍රීඩකයින් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට පෙර ක්‍රීඩකයින් 05 දෙනෙකු පමණක් කණ්ඩායම තුළ රඳවා ගැනීමට අවසර දී තිබෙනවා.

එලෙස රඳවා ගත හැකි ක්‍රීඩකයින් 05 දෙනා අතර සිටිය හැකි උපරිම විදේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව රඳවාගනු ලබන අනෙකුත් ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විය යුතුයි.

ක්‍රීඩක කෙටුම්පතට පෙර එක් කණ්ඩායමක් ක්‍රීඩකයින් පස්දෙනෙකු දෙනෙකු රඳවා තබාගන්නේ නම්, එම කණ්ඩායමට ක්‍රීඩක කෙටුම්පතේදී ඉතිරි ක්‍රීඩකයින් 15 තෝරා ගැනීමේ හැකියව පවතිනවා.

මෙවර තරගාවලිය තුළ කණ්ඩායමකට තබා ගත හැකි උපරිම විදේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව 06ක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 14 දෙනෙකු එක්කර ගැනීමට අවසර හිමි වෙනවා.

ඒ අනුව කණ්ඩායම තුළ සිටිය යුතු සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?