Empty Ad
AFC Banner
Empty Ad

2015 ආණ්ඩු පෙරළපු කුමන්ත්‍රණයක් ගැන නැවතත් ප්‍රබල ඇමැතිවරයෙකුගෙන් අනතුරු ඇඟවිමක්

2015 මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වූ දේශපාලන කුමන්ත්‍රණය යළි ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

මිනුවන්ගොඩ ප්‍රදේයේ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

‘‘අද රට තුළ ආණ්ඩුව විවේචනය කිරීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා. විපක්ෂයට ඕනෑ මේක ආණ්ඩු විරෝධි රැල්ලක් කර ගන්න. අදාහනයද, භූමදානයද, දම්මික පැණිය, වරාය නැගෙනහිර ජැටිය සංචාරකයන් දිවයිනට ගෙන ඒම, පාසල් විවෘත කිරීම වගේ විවිධ විෂයන් සම්බන්ධයෙන් විපක්ෂය රට තුළ බොරු වපුරනවා ඒකට අපේ අයත් අහු වෙනවා. මේවා ගැන ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළත් විපක්ෂය දිගටම බොරුව අරගෙන යනවා සමහර වෙලාවට ආණ්ඩුවේ ප්‍රකාශයට වඩා මිනිස්සු විශ්වාස කරන්නේ මේ විපක්ෂයේ බොරුව. කනගාටුවට කරුණ තමයි අපිට මේ ආණ්ඩුව ගන්න උදව් කරපු සමහර අයත් මේ බොරුව විශ්වාස කරන එක. 2015 දී සිද්ධ වුණෙත් මේකමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න මේ විදිහටම බොරු මතවාද සමාජගත කළා. අපේම සමහර අයත් මේ කුමන්ත්‍රණයට අහු වුණා. ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විට විපක්ෂය ආරම්භ කර තිබෙනවා. ඊට බටහිර බලවේගවල සහයත් ලැබෙනවා. 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තිබුණු කුමන්ත්‍රණයම තමයි අද මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුවට එරෙහිව අළුත් වටයකින් ආරම්භ කරලා තියෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?