20-20 ලෝක කුසලානයට සිංහ පෝතකයින් කැන්ගරු දේශය බලා පිටත්ව යයි (ඡායාරූප)

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන මෙවර තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භවීමට තවත් සති දෙකක පමණ කාලයක් තිබියදී කල් වේලා ඇතිවම ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ එම දේශගුණික තත්ත්වයන්ට සහ තණතීරු සඳහා හුරුවීමේ අපේක්ෂාවෙන්.

තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරග දෙකකට ක්‍රීඩා කරන අතර, අනතුරුව සුදුසුකම් ලැබීමේ වටයේ තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

310429823 533872925215640 106657656981409367 n
310477918 533872895215643 3590411616964079580 n
310308004 533872851882314 6922080355381592885 n
310300218 533872825215650 7142951500691252691 n
309860500 533872781882321 3488821174709022753 n
310513535 533872748548991 362072191695374238 n
310271832 533872711882328 2009830550532389370 n
310224462 533872671882332 4552154531840355625 n
310159528 533872628549003 2712599703289702552 n
310372187 533872595215673 352424901216169896 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?