spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20-20 ලෝක කුසලානයට සිංහ පෝතකයින් කැන්ගරු දේශය බලා පිටත්ව යයි (ඡායාරූප)

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන මෙවර තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භවීමට තවත් සති දෙකක පමණ කාලයක් තිබියදී කල් වේලා ඇතිවම ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ එම දේශගුණික තත්ත්වයන්ට සහ තණතීරු සඳහා හුරුවීමේ අපේක්ෂාවෙන්.

තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරග දෙකකට ක්‍රීඩා කරන අතර, අනතුරුව සුදුසුකම් ලැබීමේ වටයේ තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

310429823 533872925215640 106657656981409367 n
310477918 533872895215643 3590411616964079580 n
310308004 533872851882314 6922080355381592885 n
310300218 533872825215650 7142951500691252691 n
309860500 533872781882321 3488821174709022753 n
310513535 533872748548991 362072191695374238 n
310271832 533872711882328 2009830550532389370 n
310224462 533872671882332 4552154531840355625 n
310159528 533872628549003 2712599703289702552 n
310372187 533872595215673 352424901216169896 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?