19 හැවිරිදි හමුදා භටයෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනී

රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ දී, 19 හැවිරිදි හමුදා භටයෙකු ඔහුට අයත් රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙනඇති බවට තොරතුරු වාර්තා වනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇති බවයි.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය මහියංගයනය මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිත බව හසලක පොලිසිය කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?