18 වසරකට පසුව ඇරඹෙන ටෙස්ට් තරගාවලිය

වසර 18කට පසු ව අද (17) පෙරවරුවේ පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙනවා.

මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මුල්තාන් හි දීයි ආරම්භ වන්නේ.

තරග 2කින් සමන්විත මෙම තරගාවලිය, ICC ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමී ව පැවැත්වෙනු ඇති.

අද ආරම්භ වන තරගයේ විශේෂත්වය වන්නේ මෙය වසර 18කට පසු දෙරට අතර පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය වීමයි.

අවසන් වරට කොදෙව් කණ්ඩායමක් පාකිස්තානයේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2006 වසරේදී බ්‍රයන් ලාරාගේ නායකත්වය යටතේ.

කෙසේ නමුත් තරග 3කින් සමන්විත වූ එම තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ ඉන්සමාම් උල් හක්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමයි.

2006 වසරෙන් පසුව පාකිස්තාන කණ්ඩායම කොදෙව් කණ්ඩායමට සත්කාරකත්වය ලබා දුන් සෑම ටෙස්ට් තරගයක්ම පත්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යි.

කෙසේවෙතත් මේ වනවිට පළමු ටෙස්ට් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වී තිබෙනවා.

ඒ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්.

මෙවර පාකිස්තානයේ නායකත්වය ශාන් මසූඩ් හට හිමිව ඇති අතර ක්‍රයිග් බ්‍රාත්වේ කොදෙව් කණ්ඩායම මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21