AFC Banner
AFC Banner
Empty Ad

15%ට තිබූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොළිය නවතියි

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා දී තිබූ 15%ක විශේෂ පොලී අනුපාතික අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මහ බැංකුව මඟින් බැංකකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම්දී ඇත්තේ මෙම නියෝගය ඔක්තෝම්බර් පළමු වනදා සිට බල පැවැත්වෙන බවයි.

කැබිනට් මණ්ඩලය විසින් පසුගිය 22 වනදා ගනු ලැබූ තීරණයකට අනුව පසුගිය 29 වනදා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?