11 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

11 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ පස්වරුවේ වැල්ලවාය – කොටවෙහෙරගල ප්‍රදේශයේදී වනසතුන්ට අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අසල්වැසි නිවසකට යාමේදී මෙම විදුලි රැහැනේ ගැටී අනතුරට පත්ව ඇති අතර මෙම විදුලි රැහැන ඇටවූ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
23
මලපනිනව !
5
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?