06 වන මාසයටත් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

පසුගිය නොවැම්බර් මාසයේ මෙරට අපනයන ඉපැයීම් ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අඛණ්ඩව හයවන මාසයටත් එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගිය බවයි මහ බැංකුව නිවේදනය කලේ.

කෙසේවෙතත් නොවැම්බර් මාසයේ දී ආනයන වියදම ද වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

අපනයන ඉහළ යෑම හමුවේ වෙළඳ භාණ්ඩ හිගය, 2020 වසරේ නොවැම්බර් මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 600 ට සාපේක්ෂව 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 553 ක් දක්වා අඩුවී තිබෙනවා.

පසුගිය මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම් ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කල බවයි මහ බැංකුව නිවේදනය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21