ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ජනපතිගෙන් ඇරයුමක් ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දින කිහිපයේ දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දූරකථනයෙන් අමතමින් ‍රටේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර කතාබහක නිරත වී තිබෙනවා.අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා සහ සජබෙ උප නායකවරයා අතර මෙලෙස දීර්ඝ දූරකථන සංවාද සිදු වී තිබෙනවා.

අද (12) උදෑසන ජනාධිපතිවරයා විසින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හට රටේ අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙසට ආරාධන කළ බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා.

අද උදේ වරුවේ යම් යම් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගැනීමට හැකියාවක් ඇති බවයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
185
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21