spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ජනපතිගෙන් ඇරයුමක් ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දින කිහිපයේ දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දූරකථනයෙන් අමතමින් ‍රටේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර කතාබහක නිරත වී තිබෙනවා.අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා සහ සජබෙ උප නායකවරයා අතර මෙලෙස දීර්ඝ දූරකථන සංවාද සිදු වී තිබෙනවා.

අද (12) උදෑසන ජනාධිපතිවරයා විසින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හට රටේ අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙසට ආරාධන කළ බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා.

අද උදේ වරුවේ යම් යම් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගැනීමට හැකියාවක් ඇති බවයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
185
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?