ළමා හිංසනයන් ගැන ගෙවුණු මාස දෙකහමාරක් තුළ පැමිණිලි 1400 ඉක්මවයි

ජනවාරි මාසයේ සිට මේ දක්වා ගෙවී ඇති මාස දෙකහමාරක කාලය තුළ ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් තම අධිකාරියට පැමිණිලි 1,401ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

ඒ අතරින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ, ළමයින්ගේ භාරකාරත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් බව එම අධිකාරි පවසා ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

එමෙන්ම, ළමයින් ක්‍රෑරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි 332ක් ලැබී තිබෙනවා.

ළමයින් සඳහා අධ්‍යාපනය ලබාදීම වැළැක්වීම සම්බන්ධයෙන් ද පැමිණිලි 279 ක් ලැබී තිබේන බව ද එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47