හොංකොං සික්සස් ශූරතාව පාකිස්ථානයට

දින තුනක් පුරා දිග හැරුණු හොංකොං සික්සස් ක්‍රිකට් තාරගාවලියේ ශූරතාව දිනාගන්නට පාකිස්ථාන කණ්ඩායමට අද (09) හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී කුවේට් කණ්ඩායම ලකුණු 44කින් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 06 තුළ ලකුණු කඩුලු 03ක් දැවී ලකුණු 135ක් රැස් කළා.

අනතුරුව ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය වේට් කණ්ඩායමට පන්දුවාර පහයි එක් පන්දුවක් තුළ කඩුලු හයම දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 92ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 44කින් ජයගත් පාකිස්ථාන කණ්ඩායම මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් තාරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කළා.

මෙවර තරගාවලියේ බඳුන ශූරතාව දිනා ගැනීමට ෂර්ටි ලංකාවට හැකියාව හිමි වූ අතර, පලිහ ශූරතාව සත්කාරක හොංකොං කණ්ඩායම ජයග්‍රහණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47