AFC Banner
Empty Ad
Empty Ad

හේෂා – චමින්ද සජබ වගකීම් වලින් ඉවතට

සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව හේෂා විතානගේ සංවිධායක ධුරය දරණ රක්වාන ආසන සංවිධායක ධුරයෙන් සහ චමින්ද විජේසිරි පක්‍ෂයේ තමන් දරණ වගකීම්වලින් ඉවත්ව ඇතැයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් පක්‍ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිඛිතව දැනුම් දී ඇතැයිද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් සමගි ජන බළවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එවැනි කිසිඳු දැන්මු දීමක් මේ වන තමන්ට දැන්ම් දී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?