හෙල්මට් දාගෙන උයන ඈස්_චර්‍යයේ වැසියෝ

අපිට මේ පුවත වාර්ථා වෙන්නේ පන්නල, හෙත්තිරිප්පුව ප්‍රදේශයෙන්.පන්නල නිවසක ගෑස් ලිපක් ඊයේ (05) සවස පුපුරාගොස් තිබුණා.නමුත් අදාළ පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී තිබුනේ නැහැ.

අදාළ නිවසේ ගෘහනිය පවසා සිටියේ, යතුරුපැදි ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අනතුරක් සිදු නොවූ බවය.
ඇයගේම වචන වලින් ඇය මෙසේ ප්‍රකාශ කර සිටියා ,

“මම උදේ කෑම හදමින් හිටියේ. ලිප ඕෆ් කළා, උය උය හිටපු එක මම ඉවත් කළා. ලොකු ශබ්දයක් එක්ක එක වරම ගෑස් ලිප පිපිරුනා. ඇඟට කෑලි විසි වුණා.

හෙල්මට් එකක් දාගෙන මම මේ දවස්වල උයන්නේ. හෙල්මට් එක දාලා තිබුණ නිසා ඇස්වලට ලොකු කරදරයක් වුණේ නැහැ. හැමතැනම ගෑස් පුපුරනවා කියලා කියනවා. කෑම හදාගන්න වෙන විකල්පයක් නැහැ. ගෑස් විතරමයි නිවසේ භාවිතා කරන්නේ.

ඒ නිසා හෙල්මට් එක දාලා වයිසර් එකත් වහලා තමයි කෑම හදන්නේ. ශාරීරිකව මොකුත් හානියක් වුණේ නැහැ. මම හැමෝටම ඉල්ලීමක් කරනවා. පුළුවන් මේ දවස්වල කෑම හදන විට මේවගේ එකක් භාවිතා කරන්න.”
මේ ඇගේ අවවාදයයි.

ඉතින් අසිරිමත් දේශයක පුරවැසියන් වශයෙන් අපිට අපේ ආරක්ශාව වෙනුවෙන් සමහර අවස්ථාවන් වල නොසිතූ දේත් කරන්න සිදු වේවී.නමුත් උපේක්ශාවෙන් විසදුමක් ලැබෙන තෙක් අපි අපි වෙනුවෙන් ආරක්ශා වෙමු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07