AFC Banner
AFC Banner
Empty Ad

හෙට සිට විදුලිය කැපෙන හැටි මෙන්න

හෙට සිට දෛනිකව විදුලි කප්පාදුවක් සදහා අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ මහජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් දිනපතා සීමිත වේලාවක් විදුලිය කපාහරින ලෙස තමන් විසින් ලංකා විදුලි බල බණ්ඩලය වෙත අවසර ලබාදුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?