හෙට වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවක්

හෙට වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙට (30) සිට අපේක්ෂා කෙරෙන බව අද (29) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

‘දිට්වා’ සුළිකුණාටුව ඊයේ (28) දින ප.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට 70 km ක් වයඹ දෙසින්, කේන්ද්‍රගතවව පැවති බවත් . මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (30) වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ලඟා වනු ඇති බවට අපේක්ෂා කරණ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙට (30) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අද දිනයේ උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේතුව පෙන්වා දෙන්නේ.

තවද සබරගමුව, බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවට කාලගුණ නිවේදනයේ මඟින් දැනුවත් කර තිබෙනවා.

ඊට අමතරව අද දිනයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ පැවසෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝ මීටර් 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් නිවේදනයේ සඳහන්.

එමෙන්ම තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අඛණ්ඩව අවධානය යොමු කරන ලෙස ඉද කාලගුණ වදය දෙපාර්තමේන්තව ඉල්ලා සිටිනු ලබනවා.හෙට වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අඛණ්ඩව අවධානය යොමු කරන ලෙස ඉද කාලගුණ වදය දෙපාර්තමේන්තව ඉල්ලා සිටිනු ලබනවා.පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙට (30) සිට අපේක්ෂා කෙරෙන බව අද (29) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

‘දිට්වා’ සුළිකුණාටුව ඊයේ (28) දින ප.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට 70 km ක් වයඹ දෙසින්, කේන්ද්‍රගතවව පැවති බවත් . මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (30) වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ලඟා වනු ඇති බවට අපේක්ෂා කරණ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙට (30) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අද දිනයේ උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේතුව පෙන්වා දෙන්නේ.

තවද සබරගමුව, බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවට කාලගුණ නිවේදනයේ මඟින් දැනුවත් කර තිබෙනවා.

ඊට අමතරව අද දිනයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ පැවසෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝ මීටර් 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් නිවේදනයේ සඳහන්.

එමෙන්ම තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අඛණ්ඩව අවධානය යොමු කරන ලෙස ඉද කාලගුණ වදය දෙපාර්තමේන්තව ඉල්ලා සිටිනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29

?