හෙට රාත්‍රියේ රථවාහන ධාවනය සීමා කෙරෙන ප්‍රදේශය

හෙට (07) මීගමුව – කොළඹ මාර්ගයේ හැඳල හන්දියේ සිට අල්විස් ටවුන් හන්දිය දක්වා රථවාහන ධාවනය සීමා කිරීමට සිදුවන බව පොලිසිය පවසනවා.

ඒ හෙට දිනයේ හැඳල රජමහා විහාරයේ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් මෙලෙස රථවාහන ධාවනය සීමා කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින්