AFC Banner
Empty Ad
Empty Ad

හෙට පැය 03ක විදුලි කප්පාදුවක්

විදුලි ජනනය කිරීමේ ඇතිවී තිබෙන ගැටළු කිහිපයක් හේතුවෙන් දකුණු පළාත හැර දිවයිනේ සෙසු පළාත් වලට හෙට දිනයේදී පෙරවරු 8.30 ත් පස්වරු 7.30ත් අතර කාලයේදී පැයක විදුලි කප්පාදුවක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබෙනවා.

මේ අතර දකුණු පලාතට පමණක් හෙට දිනයේදී පෙරවරු 8.30 – පස්වරු 4.30 අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටින්නේ.

මිට පෙර මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ හෙට දිනයේදී දකුණු පලාතට පමණක් පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවත් සෙසු පළාත් සඳහා විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?