මාසයක් පුරා පැවති යුද්ධයේදී සිය පළමු ප්‍රහාරය ඊශ්‍රායලයට එරෙහිව එල්ල කළ බව ඉරානයට හිතවාදී යේමනයේ හූති කැරලිකරුවන් අද (28) නිවේදනය කළා.
ඒ අනුව ඊශ්‍රායල හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවයි හූති කැරලිකරුවන් නිවේදනය කර ඇත්තේ.
ලෙබනනය, ඉරානය, ඉරාකය සහ පලස්තීනයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ප්‍රහාරයේ වගකීම් භාර ගැනීමේ නිවේදනය නිකුත් කරමින් හූති කැරලිකරුවන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
2
+1













