පාලන බලය ලබා ගැනීමට ඇති ප්‍රබලම අභියෝගය නාමල් හෙළිකරයි

පාලන බලය ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලනය පක්ෂයක් ලෙස ඔවුන් මුහුණ දෙන ප්‍රබලම අභියෝගය වනුයේ මැතිවරණයක් නොපැවැත්වීම බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධානක, පාර්ලිම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පොදුජන පෙරමුණේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කිරීම වෙනුවෙන් අද (28) කොළඹ, නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව් අමාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මැතිවරණයකට දින නියම වූ පසු සිය සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කර මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළා.

  1. චන්ද ගන්න බැරිබව දැනගෙන ලංකාවෙන්ම හිගාකාලා ලිස්ට් එකෙන් ආපු කැළණි හිගන්නා දාන කැටයම් දැක්කාම පවු කියලා හිතෙනවා.. සෑටක නමක් ගෑවුණු එකෙකුටවත් මේ රටේ බත් කන මිනිස්සු අහුවෙන්නේ නැහැ… උබට හිමි ජම්පරේ සුදානම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41