හූතිවරුන්ගෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

මාසයක් පුරා පැවති යුද්ධයේදී සිය පළමු ප්‍රහාරය ඊශ්‍රායලයට එරෙහිව එල්ල කළ බව ඉරානයට හිතවාදී යේමනයේ හූති කැරලිකරුවන් අද (28) නිවේදනය කළා.

ඒ අනුව ඊශ්‍රායල හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවයි හූති කැරලිකරුවන් නිවේදනය කර ඇත්තේ.

ලෙබනනය, ඉරානය, ඉරාකය සහ පලස්තීනයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ප්‍රහාරයේ වගකීම් භාර ගැනීමේ නිවේදනය නිකුත් කරමින් හූති කැරලිකරුවන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිගේ ආදාන පූජෝත්සවය සිදුකළ අයුරු - රථ පෙළපාලියකින් දේහය ගෙන ආ හැටි
01:35
Video thumbnail
"ලබන අවුරුද්දෙත් මාව බලන්න එන්න.. ලබන අවුරුද්දෙත් සිංදුවක් කියයි"
01:41
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22