හිනිදුම වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

පෙට්‍රල් අඩංගු වීදුරු බෝතල්වලින් සකස් කරන ලද බෝම්බ තුනකින් හිනිදුම, තලන්ගල්ල ප්‍රදේශයේ සිල්ලර වෙළද සැලකට අද (03) උදැසන ප්‍රහාරයක් එල්ලකර ඇතැයි පොලිසිය පවසයි.

වෙළදසැලේ භාණ්ඩවලට හානි වි ඇති බව පොලිසිය පවසන අතර දිගු කලක සිට පවතින පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දිම සිදුව ඇති බව අනාවරණය වි තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති අතර වෙළද සැල් හිමිකරුගේ නවතා තිබු මෝටර් රථයේ දොරකට සහ වෙළඳසැලේ රාක්කවල ගබඩාකර ඇති බිස්කට් පැකට් වලට සුළු අලාභහානි සිදුව ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වි තිබෙනවා.

සැකකරු දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැවින් හිනිදුම පොලිසිය ඔහු සොයා විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16