හිටිහැටියේ එළවළු මිළට සිදු වු දේ

ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති හේතුවෙන් ඇතැම් එළවළු වර්ගවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් අමතමින් මේ බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය,

එළවළු සැපයුම අඩු වෙලා තියෙන්නේ මාස ගණනාවක් පොහොර නොමැති වීම නිසා. ඒ සම්බන්ධයෙන් එදා පැවති රජයත් ඇමතිවරයත් නිලධාරින් අවධානය යොමු කළේ නෑ. පෙබරවාරි මස අපි කිව්වා ජුනි – ජුලි වගේ වෙනකොට එළවළු හිඟයක් ඇති වෙනවා කියලා. කැප්පටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රු 400 යි. තක්කාලි කිලෝවක් රු 370 යි. කැරට් කිලෝවක් රු 220 – 230 තව සතියක් පමණ යනකොට රු 300 පනිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?