මහබැංකු බැදුම්කර වංචාවට අදාළව චෝදනා ඉල්ලවූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඊයේ (11) සිංගප්පුරුවේ සිට CNN පිලිපින් මගින් විකාශය වන සජීවී වැඩසටහනක් සමග එක්ව සිටියා.
එම වැඩසටහන මෙහෙය වූ නිවේදක මහතා මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටලු ගැන දීර්ඝ වශයෙන් විමසීම් කරනු දක්නට ලැබුණා.
ඊට අදාළ දර්ශන පහතින්,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




