හිටපු නාවික හමුදාපතිට වයඹ භාර දෙයි

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත් කර ඇති බව වාර්තා වනවා.

සිව් වැනි ඊලාම් යුද්ධයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පසුගිය රාජපක්ෂ රජය සමයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද දැරුවා.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?