හිටපු ජනපති රනිල්ගේ 15 වසරක පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ස්ථාන මාරුවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (01) දින සිට කන්කසන්තුරය දක්වා ස්ථාන මාරු වීමක් ලබා දී තිබෙනවා.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන පරිදි එම ආරක්ෂක නිලධාරියා රනිල් වික්‍රමසිංහ (හිටපු) ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂාව භාරව 15 වසරක සිට සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව එම ආරක්ෂක නිලධාරියා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක ඒකකයේ වසර 23ක් ම සේවය කර තිබෙනවා.

කෙසේවෙතත් එම නිලධාරියාව හදිසියේ ස්ථාන මාරුවීමකට නතු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට දූරකථන ඇමතුමක් ලබා දීමට අවශ්‍ය බව පවසා CID නිලධාරියෙකුට දූරකථන ඇමතුමක් දීමේ සිද්ධියකට බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
10
+1
5
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21