AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ඉන්ධන අමාත්‍යවරයෙකු අත්අඩංගුවට

වෙනිසියුලාවේ හිටපු ඉන්ධන අමාත්‍ය පෙඩ්‍රෝ ටෙල්චියා (Pedro Tellechea) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත්තේ හිටපු අමාත්‍යවරයා අමෙරිකාව සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වීම අත්අඩංගුවට ගැනීමට හේතුව බවයි.

මොහුව අත් අඩංගුවට ගැනීමට පෙර දින පහකට පමණ ඉහත දී පෙඩ්‍රෝ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වී තිබුණා.

සැකකාර අමාත්‍යවරයා එක්සත් ජනපදයේ ඔත්තු සේවා ආයතනයක් සමග සම්බන්ධකම් පැවැත්වූ බවටයි චෝදනා වැඩි වශයෙන් එල්ල වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?