හිටපු ඉන්ධන අමාත්‍යවරයෙකු අත්අඩංගුවට

වෙනිසියුලාවේ හිටපු ඉන්ධන අමාත්‍ය පෙඩ්‍රෝ ටෙල්චියා (Pedro Tellechea) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත්තේ හිටපු අමාත්‍යවරයා අමෙරිකාව සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වීම අත්අඩංගුවට ගැනීමට හේතුව බවයි.

මොහුව අත් අඩංගුවට ගැනීමට පෙර දින පහකට පමණ ඉහත දී පෙඩ්‍රෝ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වී තිබුණා.

සැකකාර අමාත්‍යවරයා එක්සත් ජනපදයේ ඔත්තු සේවා ආයතනයක් සමග සම්බන්ධකම් පැවැත්වූ බවටයි චෝදනා වැඩි වශයෙන් එල්ල වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18