හිටපු ඇමති මංගල ගැන පැතිර යන අසුබ පුවතක් ගැන පැහැදිළි කිරීමක්

හිටපු ඇමති මංගල සමරවීර මිය ගිය බවට, බුකියේ පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

කොවිඩ් ආසාදිතව දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මිය ගිය බවට වන පුවතක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් මෙම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි, විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නමුත්, මේ වන විට ඔහු සුව වෙමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?