හිටපු ඇමතිගේ පුතා සජිත් ළගට! තනතුරකුත් දෙයි

රත්මලාන ආසනයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලෙස කීර්තිමත් වෘත්තීයවේදියෙකු වන ධනුෂ්ක කොඩිතුවක්කු මහතා පත්කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් පෙරේදා(21) දින සමගි ජන බලවේගය කාර්යාලයේදී ධනුෂ්ක කොඩිතුවක්කු මහතාට ලබා දී තිබෙනවා.

විවිධ විෂයානුබද්ධ සහ වෘත්තීයමය සුදුසුකම් රැසක් සම්පූර්ණ කොට ඇති ඒ මහතා මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වන ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ පුතණුවන් ද වෙයි.

දශක ගණනාවක් මුළුල්ලේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කරුණාසේන කොඩිතුවක්කු මහතා විවිධාකාර අමාත්‍යධුර රැසක් දැරූ කෘතහස්ත දේශපාලඥයකු වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40
Video thumbnail
ගජරාමෙට පෙරූ නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
01:25
Video thumbnail
ලොරියක් ප්‍රපාතයකට පෙර#මෙන් රියදුරු රෝහලට.."එකෙක් උදව් කරන්නේ නෑනේ"
02:13
Video thumbnail
සංවිධානත්මක අපරාධකරුවන් සඳහා නව නීතියක් එළියට..නීතිය මදියි ඒකයි මෙයාලා මෙච්චර දඟලන්නේ
03:08


?