හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දත් කැබිනට් රැස්වීමට

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ විශේෂ කැබිනට් මාධ්‍ය හමුව අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු දී ආරම්භ වුණා.

ජනධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද එක්ව සිටි බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කළේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

කෙසේ වෙතත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්ව සිටීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් විශේෂ කැඳවීමක් කළහොත් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කැබිනට් මණ්ඩල රැස්වීම පැමිණීමේ හැකියව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16