AFC Banner
AFC Banner
Empty Ad

හාල් උපරිම මිලේ වෙනසක් නෑ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල්වලට උපරිම මිල නියම කරමින් පසුගිය මැයි මස 02 වැනිදා නිකුත් කළ අංක 82 දරණ ගැසට් පත්‍රයේ කිසිඳු සංශෝධනයක්, අවලංගු කිරීමක් හෝ පවතින සහල් මිල වැඩි කිරීමක් හෝ කර නොමැති බවත් ව්‍යාපාරික ප්‍රජාව සහල් උපරිම සිල්ලර මිලට යටත්ව අළෙවි කළ යුතු බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම ගැසට් පත්‍රයට අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක් සහ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ක්, ලෙස උපරිම මිල පවතින බවයි එම අධිකාරිය පවසන්නේ.

ඒ අනුව උපරිම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් රට පුරා වැටලීම් සිදුකර නඩු පවරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාල නිවේදනය පහතින්..

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?