හවුතිවරුන්ගෙන් රතු මුහුදේ වෙළෙඳ නෞකාවක් අසලට මිසයිල ප්‍රහාර

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක් අසළට මිසයිල තුනක් පතිත වී ඇති බව බ්‍රිතාන්‍යයේ සමුද්‍ර ඒජන්සිය සහ ආරක්ෂක සමාගම පවසනවා.

මීට පෙර ද එම වෙළෙඳ නෞකාව කුඩා යාත්‍රා තුනකින් ප්‍රහාරයට ලක් ව ඇති බවත් සඳහන්.

ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැතත් නොවැම්බර් මාසයේ සිට යේමනයේ හවුති සටන්කාමීන් රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි වෙළෙඳ නෞකා ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර දියත් කරමින් සිටිනවා.

ඒ ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුද්ධයෙන් විපතට පත් පලස්තීනුවන්ට සහයෝගය ප්‍රකාශ කිරීමක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21