logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

හරියට උත්තර දෙන්න අලි සබ්රි ජිනීවා යන්න සැරසෙයි

ලබන සතියේ ජිනිවානුවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් පිළිබඳව සමුළුවට තමා සහභාගි වෙන බව විදේශ ඇමැති අලි සබ්රි පවසා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කෙරෙන චෝදනාවලට නිසි ආකාරයට පිළිතුරුදීමට බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිකරන ආකාරයට විදේශීය අත තැබීම් සිදු නොකරන ලෙස ඔහු එහිදී කරුණු දැක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?