හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ දී සුඛෝපභෝගී බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද (24) උදෑසන සිදුවූ රිය අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
ඉන්ධන පිරවුම්හලක සිට එක්වරම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
4
+1
1
+1
+1



