spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ ගිනිඅවියක් ක්‍රියාත්මක වී කාන්තාවක් ජීවිතක්ෂයට

බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේදී යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු තම භාරයට ගැනීමට යාමේදී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් එම ස්ථානයේ සිටි කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 25 ක බොරැල්ල පදේශයේ පදිංචි දෙදරු මවක්.

එම පැමිණි නිලධාරීන් දෙදෙනා හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් බවත් ඔවුන් දෙදෙනා දැනටමත් බොරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට පත්වී ඇති බව බොරැල්ල පොලිසිය පවසනවා.

වැඩිදුර පරීක්ෂණ බොරැල්ල පොලිසිය සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?