spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හදිසි විදුලිය බිඳවැටීමක් – ලංකා විදුලිබල මණ්ඩලය

කොලොන්නාව ලංකා විදුලිබල මණ්ඩලය උපපොළේ සිදු වූ හදිසි බිඳවැටීමක් නිසා විදුලි සැපයුම ඇනහිට තිබෙනවා.

කිලෝ වොට් 132ක කොලොන්නාව ලංකා විදුලිබල මණ්ඩල උපපොළේ එසේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 සහ තදාසන්න ප්‍රදේශවල විදුලි සැපයුම බිඳ වැටී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?