2026 වසරට අදාළව ආර්ථික සහ සමාජීය සංවර්ධන ඉලක්ක ඵලදායී සහ කඩිනම් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
අද (10) උදැසන කාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
28
+1
2
+1
3
+1
1
+1
4





