හදවත් රෝගීන්ට ඇහෙන අසුබ ම ආරංචිය…

හදවත් රෝගීන්ට සහ සර්ප දෂ්ඨනයන්ට ලබා දෙන “tenecteplace ” නම් ඖෂධය මේ වන විට අඩු මට්ටමක පවතින බව ආගරපත රෝහලේ වෛද්‍ය හර්ශ ජයරත්න වෙදාරච්චි තම මුහුනුපොතේ සටහනක් යොදමින් කියා සිටිනවා.ඔහු සටහන් කර පවසන්නේ මේ දිනවල එම ඖෂධ වල අඩුපාඩුවක් පවතින බැවින් හැකිතාක් සර්ප දෂ්ඨන සහ හදවත් රෝගයන්ට තුඩු දෙන හේතූන්ගෙන් ඈත් වී සිටින ලෙසයි.

වෛද්‍ය හර්ශ ජයරත්න තම මුහුනුපොතේ තැබූ සටහන පහතින්,

image 20
image 21
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26