හදවත් රෝගීන්ට ඇහෙන අසුබ ම ආරංචිය…

හදවත් රෝගීන්ට සහ සර්ප දෂ්ඨනයන්ට ලබා දෙන “tenecteplace ” නම් ඖෂධය මේ වන විට අඩු මට්ටමක පවතින බව ආගරපත රෝහලේ වෛද්‍ය හර්ශ ජයරත්න වෙදාරච්චි තම මුහුනුපොතේ සටහනක් යොදමින් කියා සිටිනවා.ඔහු සටහන් කර පවසන්නේ මේ දිනවල එම ඖෂධ වල අඩුපාඩුවක් පවතින බැවින් හැකිතාක් සර්ප දෂ්ඨන සහ හදවත් රෝගයන්ට තුඩු දෙන හේතූන්ගෙන් ඈත් වී සිටින ලෙසයි.

වෛද්‍ය හර්ශ ජයරත්න තම මුහුනුපොතේ තැබූ සටහන පහතින්,

image 20
image 21