හතුරු වැඩ අල්ලන්න බංග්ලාදේශයට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුරෙන් හදිසියේ ඉල්ලා අස්වූ රසල් ඩොමින්ගෝගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් පත්කෙරුණු චන්දික හතුරුසිංහ අද දිනයේ දී බංග්ලාදේශය පැමිණීමට නියමිත බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

දෙවන වරටත් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තේරී පත් වූ හතුරුසිංහ වසර දෙකක කාලයක් සඳහා එම කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව හතුරුසිංහ මාර්තු 01 වනදා සිටි එංගලන්තයට එරෙහිව ඇරඹෙන තරගාවලියෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ටෙස්ට් සහ විස්සයි විස්ස තරගවල බංග්ලාදේශ කණ්ඩායමේ ස්ථාවරත්වය සොයා ගැනීම හතුරුසිංහගේ ලොකුම අභියෝග වී ඇති බවයි විචාරකයින් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ දඩයමක් මේ පටන්අරන් තියෙන්නේ
06:39
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22


?