බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුරෙන් හදිසියේ ඉල්ලා අස්වූ රසල් ඩොමින්ගෝගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් පත්කෙරුණු චන්දික හතුරුසිංහ අද දිනයේ දී බංග්ලාදේශය පැමිණීමට නියමිත බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
දෙවන වරටත් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තේරී පත් වූ හතුරුසිංහ වසර දෙකක කාලයක් සඳහා එම කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව හතුරුසිංහ මාර්තු 01 වනදා සිටි එංගලන්තයට එරෙහිව ඇරඹෙන තරගාවලියෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර ටෙස්ට් සහ විස්සයි විස්ස තරගවල බංග්ලාදේශ කණ්ඩායමේ ස්ථාවරත්වය සොයා ගැනීම හතුරුසිංහගේ ලොකුම අභියෝග වී ඇති බවයි විචාරකයින් සඳහන් කරන්නේ.














DOLLAR MILLION GANAK MEHEN HAMBA KALA DUTY EKEN AYIN KARALA THIYENA WITAATH. MEHE UNTA ONA UNE NAMAK THIYAGENA SITI HATHURU ME GENALLA WATA KARAKAWALA MASTHABALDHU KARALA HALALA DANNA. HATHURU EKA DANNA NISA GIWISUMA GAHUWE EHEMA NOWENNA ONA DEWALA DALA. HITHUWA WAGEMA UN HATHURTA KALAYATA KALIN YANNA KIYUWA. U GIYE NAHE GIVISUM KALAYA AWASAN WANATHEK MEHE RANDEE INNA GAMAN LOKU PADIYAKUTH GATHTHA, MUKUTH WEDAK NOKARA, ME BURUWO EMA DEMQA KANAWA.