හඩ වගේම රුව ඇති හිරු හැඩ කරන හැඩකාර දඟකාරී

සියත එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාවේ ඉදලා පස්සේ හිරු එෆ්.එම්. සහ හිරු ටීවී ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය නිවේදිකාවක් ලෙස වැඩ කරන ඇය නමින් සජී මොහොට්ටිගේ. ඇය නිරූපිකාවක්ද වනවා. රොමේෂ් සුගතපාලගේ ළඟදී නිකුත් වූ පවසන්න ගීතයේ රංගනයෙන් දායකවන්නේද ඇයයි. ඇගේ හඩ වගේම රූවත් කාගේත් වසගයට පත් වනවා.ඇගේ ජායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?