AFC Banner
AFC Banner
Empty Ad

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව පත්වීම් දෙකක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙසට වෛද්‍ය දේදුණු ඩයස් පත්කර තිබෙනවා.

එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසට විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?