සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙසට වෛද්‍ය දේදුණු ඩයස් පත්කර තිබෙනවා.
එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසට විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

?