AFC Banner
AFC Banner
Empty Ad

සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ට දැනුම්දීමක්

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,156ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූල ව සේවයෙන් ඉවත්වීම සඳහා අප්‍රේල් 20 වනදා සිට එළෙඹෙන මැයි මස 10 වන දින දක්වා පොදු සමා කාලයේ ලබා දී තිබෙනවා.

2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
1
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?